සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක වෙළදපොළේ බොරතෙල් ඉහළ ගියත් මෙරට ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..

Podu Jana Peramunaඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොවන බව මුදල් අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඉන්ධන මිල සුත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට සංශෝධනය කිරීමට නියමිතව ඇතත් එසේ සංශෝධනයක් සිදු නොකරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි යම් වැඩි වීමක් සිදුව ඇති බැවින් ඉන්ධන මිල වැඩි කළ යුතුව ඇතිමුත් එළඹෙන උත්සව සමය කෙරෙහි අවධානය යොමුකරමින් ඉන්ධන මිල ඉහළ නොදමන බව ද මුදල් අමාත්‍යංශය තවදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට