උත්සව සමයේ අධිවේගී මාර්ගයන්ට වාහන ඇතුළත් කිරීමේදී සැලකිලිමත් වන්නැයි රියදුරන්ට උපදෙස්..
අධිවේගී මාර්ගයන්ට සිය වාහන ඇතුළු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශය අවාධාරණය කර සිටියි. උත්සව සමය ආරම්භයත් සමග අධිවේගී මාර්ගයන්හි හුවමාරු මාධ්‍යස්ථාන ආශ්‍රිතව යම් වාහන තදබදයක් ඇතිවන බැවින් එම තත්ත්වය අවම කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.