සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මරණ දඩුවම මැයි පළමු වැනිදාට පෙර..

Podu Jana Peramunaලබන මැයි මස පළමු වැනිදාට ප්‍රථමයෙන් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. ඒ අනුව සිංහල අලූත් අවුරුද්දෙන් පසු මරණ දඩුවම කි‍්‍රයාත්මක වනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කර සිටියි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණය විසින් මේ වන විට මරණ දඩුවම ලබාදී ඇති පුද්ගලයින් සිව් දෙනෙකුට පළමුව මරණ අඩුවම ලබාදෙනු ඇති බව ද වැඩිදුරටත් සදහන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට