සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අලූත් අවුරුදු සමයේදී බන්ධනාගාර ගතවූවන්ගේ සුවදුක් විමසීමට ඥාතීන්ට දින 05 ක්..

Podu Jana Peramunaඑළඹෙන අලූත් අවුරුදු සමය නිමිත්තෙන් මේ වන විට බන්ධනාගාරගත කර සිටින රැදවියන්ගේ සුවදුක් විමසීම සදහා එම පවුල් සාමාජිකයන් හට ලබාදෙන දින ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව හෙට (13) සිට ලබන 17 වනදා තෙක් දින 05 ක කාලයක් රැදවියන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදෙනු ඇත. අවුරුදු සමය තුළ පවතින ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු වෙනත් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මෙම තීරණය ගෙන ඇති අතර මීට පෙර අලූත් අවුරුදු සමයේදී රැදවියන්ගේ සුවදුක් විමසීමට එම පවුල්වල සාමාජිකයින්ට ලබාදී තිබුනේ දින 02 ක් පමණි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට