සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද දුම්රිය සහ ලංගම බස්රථ වැඩි ප්‍රමාණයක් ධාවනය කරවීමට පියවර..

Podu Jana Peramunaඅද (12) දිනය තුළ වැඩි දුම්රිය සහ බස්රථ ප්‍රමාණයක් ධාවනය සදහා එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් සිය ගම්බිම් බලා ගමන් කරන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් මෙසේ වැඩි බස් සහ දුම්රිය ප්‍රමාණයක් දාවනයට එක්ක්ර ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක බස් රථ 250 කට වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක් කිරීමට නියමිතව ඇති අතර විශේෂ දුම්රිය 19 ක් ධාවනය කරවීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට