සත්‍යයේ පුවත් අඩහැරය….

අද දුම්රිය සහ ලංගම බස්රථ වැඩි ප්‍රමාණයක් ධාවනය කරවීමට පියවර..

Podu Jana Peramunaඅද (12) දිනය තුළ වැඩි දුම්රිය සහ බස්රථ ප්‍රමාණයක් ධාවනය සදහා එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් සිය ගම්බිම් බලා ගමන් කරන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් මෙසේ වැඩි බස් සහ දුම්රිය ප්‍රමාණයක් දාවනයට එක්ක්ර ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක බස් රථ 250 කට වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක් කිරීමට නියමිතව ඇති අතර විශේෂ දුම්රිය 19 ක් ධාවනය කරවීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට