සත්‍යයේ පුවත් අඩහැරය….

ලොවපුරා බිදවැටුනු සමාජ මාධ්‍ය ජාලා යළි යථා තත්ත්වයට..

Podu Jana Peramunaඊයේ (15) පස්වරුවේ සිට ලොවපුරා බිදවැටීමකට ලක්ව තිබූ ෆේස්බුක්, ඉන්ස්ටර් ග්‍රෑම්, වට්ස්අප් යන සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යළි යථා තත්ත්වයයට පත්ව ඇති බව වාර්තා වේ. ඊයේ සවස 04.00 සිට රාත්‍රි 10 පමණ වන තෙක් බිඳ වැටීමකට ලක්වූ අදාළ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පතකර ඇතැයි ශ්‍රී ලංකා පරිවර්ථන සමූහය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට