සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ඊයේ රාත්‍රීයේ දක්ෂිණ අධිවේගයේ අනතුරු දෙකකින් වාහන 11 කට හානි, පුද්ගල අනතුරු නෑ..

Podu Jana Peramunaඊයේ (14) රාත්‍රී කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය තුළ සිදුවූ අනතුරු දෙකකින් රථ වාහන 11කට හානි සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ රාත්‍රී 07.30 ත් 08.00 ත් අතර මෙම අනතුරු සිදුව ඇති අතර දොඩන්ගොඩ සහ ගැලනිගම හුවමාරු මධ්‍යස්ථාන අතර සිදුවී ඇති එක් අනතුරකින් වාහන 08 කට හානි සිදුව තිබේ. අනෙක් අනතුරු සිදුව ඇත්තේ වැලිපැන්න සහ කුරුදුගහහැතැක්ම හුවමාරු මධ්‍යස්ථාන අතර කිලෝ මීටර් 55 වන කණුව ආසන්නයේදීයි. මෙම අනතුරින් වාහන 03 කට හානි සිදුව ඇත. කෙසේ වෙතත් මෙම අනතුරු හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට යම් අනතුරක් සිදුව නොමැති අතර මේ හේතුවෙන් ඊයේ රාත්‍රීයේදී අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට දැඩි රථ වාහන තඳබදයක් ඇතිවී තිබේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට