සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පැළ සිටුවීමේ නැකත අද පූර්වභාග 11.17 ට..

Podu Jana Peramunaපැළ සිටුවීමේ නැකත අද (15) පූර්වභාග 11.17 ට යෙදී තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවීමේ නැකත මුල් වරට ඇතුළත්ව ඇත්තේ මෙවරයි. ඒ අනුව ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම සිදුකළ යුතු බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. සුබ නැකතින් පැළයක් රෝපණය කර සිය වගකීම ඉටුකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරසිටියි. මතු අනාගත පරපුර මෙන්ම, පරිසරය රැකගැනීමත් වෙනුවෙන් පුරවැසියෙකු ලෙස සිය වගකීම් ඉටු කිරීම සදහා අදට යෙදී ඇති මෙම නැකත යොදාගන්නා ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට