සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පැළ සිටුවීමේ නැකත අද පූර්වභාග 11.17 ට..

Podu Jana Peramunaපැළ සිටුවීමේ නැකත අද (15) පූර්වභාග 11.17 ට යෙදී තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවීමේ නැකත මුල් වරට ඇතුළත්ව ඇත්තේ මෙවරයි. ඒ අනුව ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම සිදුකළ යුතු බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. සුබ නැකතින් පැළයක් රෝපණය කර සිය වගකීම ඉටුකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරසිටියි. මතු අනාගත පරපුර මෙන්ම, පරිසරය රැකගැනීමත් වෙනුවෙන් පුරවැසියෙකු ලෙස සිය වගකීම් ඉටු කිරීම සදහා අදට යෙදී ඇති මෙම නැකත යොදාගන්නා ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට