සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaහෙට (16) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව හෙට පස්වරු 02.00 න් පසු මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලට මෙන්ම අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට