සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි ජනනයට බලාගාර 05ක් කඩිනමින් ඉදි කෙරේ…

Podu Jana Peramunaවිදුලි අර්බුදය නිමා කිරීමට එල්. එන්. ජී. බලාගාර 05ක ඉදිකිරීම් මේ වසර තුළ ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ්‍ය පවසා ඇති අතර ඊට අදාළ සාකච්ජා මේ වන විට අවසන් කර ඇති බව එම අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා පවසා ඇති බව වාර්තා වේ.රටේ විදුලි ජනනය සඳහා ස්වභාවික ද්‍රව වායු හඳුන්වාදීම සඳහා වන ක්‍රියාමාර්ග රැසක්ද මේ වන විට ගනිමින් පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා පවසා ඇති බව වැඩි දුරටත් අනාවරණය වේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට