සත්‍යයේ පුවත් අඩහැරය….

මහියංගනයේදී සිදුවූ මාරක අනතුරකින් දස දෙනෙකුට දිවි අහිමිවෙයි..

Podu Jana Peramunaමහියංගනය – බදුල්ල මාර්ගයේ අද (17) අළුයම් කාලයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දස දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඉහත මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අළුයම 1.30 ට පමණ වෑන් රථයක් හා දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ වෑන්රථයේ සිටි පුද්ගලයන් 12 දෙනෙකු අතරින් 10 දෙනෙකි. තුවාල ලැබූ ඉතිරි පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය ද බරපතල බව වාර්තා වන අතර මහියංගණය පොලිසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට