සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහියංගනයේදී සිදුවූ මාරක අනතුරකින් දස දෙනෙකුට දිවි අහිමිවෙයි..

Podu Jana Peramunaමහියංගනය – බදුල්ල මාර්ගයේ අද (17) අළුයම් කාලයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දස දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඉහත මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අළුයම 1.30 ට පමණ වෑන් රථයක් හා දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ වෑන්රථයේ සිටි පුද්ගලයන් 12 දෙනෙකු අතරින් 10 දෙනෙකි. තුවාල ලැබූ ඉතිරි පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය ද බරපතල බව වාර්තා වන අතර මහියංගණය පොලිසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට