සත්‍යයේ පුවත් අඩහැරය….

මුස්ලිම් පාසල් සදහා දෙවන පාසල් වාරය අද ඇරඹේ..

Podu Jana Peramunaඅලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදෙන ලද මුස්ලිම් පාසල්හි දෙවන පාසල් වාරය අද (17) ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන වාරය ලබන 22 වනදා ආරම්භ වන බවයි. මුස්ලිම් පාසල්හි පළමු පාසල් වාරය පසුගිය 11 වනදා අවසන් වූ අතර රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අවසන් වූයේ පසුගිය 05 වනදායි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට