සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුස්ලිම් පාසල් සදහා දෙවන පාසල් වාරය අද ඇරඹේ..

Podu Jana Peramunaඅලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදෙන ලද මුස්ලිම් පාසල්හි දෙවන පාසල් වාරය අද (17) ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන වාරය ලබන 22 වනදා ආරම්භ වන බවයි. මුස්ලිම් පාසල්හි පළමු පාසල් වාරය පසුගිය 11 වනදා අවසන් වූ අතර රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අවසන් වූයේ පසුගිය 05 වනදායි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට