සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“මාකඳුරේ මධූෂ්” සමග අත්අඩංගුවට ගත් පිරිසෙන් 06 ක් පිටුවහල්, කටුනායක දී CID භාරයට..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු වන, “මාකඳුරේ මධූෂ්” නැමැත්තා සමඟ පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් සය දෙනෙකු එරටින් පිටුවහල් කර ඇති බව වාර්තා වේ. එම පුද්ගලයින් සයදෙනා අද (17) අළුයම 04.45 ට පමණ යූ.එල් 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ පැමිණ ඇති අතර ඔවුන් ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට පත්ව ඇති බව ද සදහන්ය. මෙම පිරිස අතර පාතාල සාමාජික මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඥාති සහෝදරයෙකු ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීස් ආරංචි මාර්ග පවසයි. මේ අනුව ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිසෙන් 21 දෙනෙකු මේ වන විට එරටින් පිටුවහල් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට