සත්‍යයේ පුවත් අඩහැරය….

“මාකඳුරේ මධූෂ්” සමග අත්අඩංගුවට ගත් පිරිසෙන් 06 ක් පිටුවහල්, කටුනායක දී CID භාරයට..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු වන, “මාකඳුරේ මධූෂ්” නැමැත්තා සමඟ පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් සය දෙනෙකු එරටින් පිටුවහල් කර ඇති බව වාර්තා වේ. එම පුද්ගලයින් සයදෙනා අද (17) අළුයම 04.45 ට පමණ යූ.එල් 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ පැමිණ ඇති අතර ඔවුන් ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට පත්ව ඇති බව ද සදහන්ය. මෙම පිරිස අතර පාතාල සාමාජික මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඥාති සහෝදරයෙකු ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීස් ආරංචි මාර්ග පවසයි. මේ අනුව ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිසෙන් 21 දෙනෙකු මේ වන විට එරටින් පිටුවහල් කර තිබේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට