සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පීලි පැනීමෙන් අඩාල වූ කැළණිවැලි දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට..

Podu Jana Peramunaකැළණිවැලි දුම්රිය මාර්ගයේ කිරුළපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර ඊයේ (16) සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් අඩාල වු දුම්රිය ධාවන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සදහා යම් කාලයක් ගතවූ නමුත් ඊයේ සවස් කාලයේ සිට එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හඑැකිවූ බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මේ අතර මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ඊයේ සිදුවූ දුම්රිය ප‍ීලිපැනීම නිසා අඩාල වූ දුම්රිය ධාවන කටයුතු ද මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට