සත්‍යයේ පුවත් අඩහැරය….

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අදයි..

Podu Jana Peramunaසිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (17) ට යෙදී තිබුනි. ඒ අනුව අද පුර්ව භාග 07.40 ට යෙදුනු සුබ නැකතින් මෙම චාරිත්‍රය සිදුකරන ලදී. පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොං පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම යෝග්‍ය බව ජ්‍යෙතිශයේ සඳහන් වේ. මේ අතර නව අවුරුද්ද වෙනුවෙන් රැකියා සදහා පිටත්ව යාමේ නැකත හෙට (18) පුර්ව භාග 04.52 ට යෙදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට