සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

“අයිස්” විෂ මත්ද්‍රව්‍යය සමග සැකකරුවන් තිදෙනෙකු කොල්ලුපිටියේදී දැලේ..

Podu Jana Peramuna“අයිස්” නැමැති විෂ මත්ද්‍රව්‍යය සමග සැකකරුවන් තිදෙනෙකු අද (17) අළුයම් කාලයේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුමකදී මෙම‍ සැකකරුවන් තිදෙනා “අයිස්” මත්පෙති 04 ක් සමග අත්අඩංගුවට පත්ව ඇත. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට