සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉතිහාස‍‍යේ පළමු වරට ම‍ෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු නිර්මාණය කළ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කෙරේ..

Podu Jana Peramunaශ්‍රී ලංකා ඉතිහාස‍‍යේ පළමු වතාවට ම‍ෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව දියත් කර අති බව වාර්තා ‍‍‍ව‍ෙයි. “රාවණ වන්” ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව “අන්තරේස්” රොකට්ටුවේ අධාරයෙන් සිග්නස් අභ්‍යාවකාශ යානය මඟින් නාසා ආයතනයෙන් දියත් කර ඇති බව වාර්තා වේ. මෙරට වේලාවෙන් අද (18) අළුයම 02.18 ට පමණ චන්ද්‍රිකාව දියත් කර තිබේ. තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන මෙරට ඉංජිනේරුවන් දෙදෙනා විසින් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායකත්වටය ලබා දි තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට