සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාතර – බෙලිඅත්ත නව දුම්රි‍යෙන් වැඩි වාසි..

Podu Jana Peramunaමාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග එම මාර්ගයෙන් සැලකිය යුතු මට්ටමක දෛනික ආදායමක් ලැබෙමින් පවතින බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පවසා ඇති බව වාර්තා වේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පමණක් පසුගිය දින කිහිපයේදී දිනකට ලක්‍ෂ තුනහමාරක පමණ ආදායමක් උපයා ඇත.දුම්රියට අමතරව පසුගිය දින 12 තුළ දක්‍ෂිණ අධිවේගී මාර්ගයෙන් සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයෙන්ද රුපියල් මිලියන 320 ක පමන ආදායමක් උපයා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්‍ෂ එස් ඔීපනායක පවසා ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට