සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍රවරුන් තෝරා ගැනීමේදී නව නීති ..

පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍රවරුන් තෝරා ගැනීමේදී බලපාන නව නීති සම්මත කර ගැනීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය කථිකාවතක් ආරම්භ කර තිබෙනවා. එම සංවිධානයේ සාමාජික පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ පසුගිය කාලසිමාව සලකා බැලීමේදී ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍රවරුන් පත් කර ගැනීමේ අරමුණු ඉටු වී නොමැති බවයි.ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ වෘත්තීයවේදින් දැනුවත් කිරීමේ වැඩසටහනක් එළඹෙන අගහරුවාදා කි‍්‍රයාත්මක කරන බවද, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට