සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

නිදන් වස්තු ගන්න ගිය 06 ක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaහොරොව්පතාන, දුටුවැව, කපුගොල්ලෑව ප්‍රදේශයේ නිදන් වස්තු ලබා ගැනිමේ අරමුණින් කැණිම් සිදු කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. හොරොව්පතාන පොලිසියේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේය.එහිදී කැණිම් සඳහා යොදාගත් උපරණ කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරුවන් දුටුවැව, පොලොන්නරුව සහ දඹුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ. ඔවුන් අද (20) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර හොරොව්පතාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

මැයි 2019
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට