සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්ෂ නායකයන් මට අවවාද කළ කතාව අසත්‍ය පුවතක් – රවී කරුණානායක ..

Podu Jana Peramuna සජිත් පේමදාස ඇමතිවරයා සහ තමා අතර පෞද්ගලික වාද විවාදයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාට අවවාද කළේ යැයි පලවන පුවත් සත්‍යයෙන් තොර බව වීදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. කිසිඳු ආකාරයෙන් තමන්ට එවැනි අවවාදයක් සිදු නොකළ බවත් වෙනත් අයෙකුට එවැනි අවවාද කළේ ද යන්න තමන් නොදන්නා බව ද අමාත්‍යරවා පවසයි.අමාත්‍ය රවී කරුණානායක මහතා මේ දිනවල හබරණ දඹුල්ල සහ විවිධ ප්‍රදේශ වල විදුලිබල මන්ඩලය ස්ථාන පරීක්ෂා කිරීම සහ වෙහෙර විහාරස්ථාන කතෝලික පල්ලි සහ වෙනත් ආගමික ස්ථානවලට ගොස් ඒවායේ අඩුපාඩු සොයා බැලීමේ කාර්යයක නිරතව සිටිති. මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණ දෙන බවයි.එක්සත් ජාතික පක්ෂය යනු එක් පුද්ගලයෙකුගේ දෙයක් නොවන බවද පෙන්වා දුන්නේය.ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් හිමිවිය යුත්තේ ජේෂ්ඨයන්ට බවත්  නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරූ ජයසූරිය මහතා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින බවද සඳහන් කළේය.තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දැනුම තිබුණද වයසින් මුහුකුරා යා යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.රටක් සංවර්ධනය කිරීම සඳහා වූ  කාර්යභාරය ඇස් බැන්දුම් වැඩවලට වඩා ඉහළ ගිය දැක්මක් බවත් ආර්ථිකය කළමනාකරණය කිරීම රැකියා උත්පාදනය කිරීම ආදී කරුණු රැසක් රටක් පාලනය කරන නායකයෙකුට තිබිය යුතු යැයි අමාත්‍යවරයා පවසයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට