සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට 24 ක් අත්අඩංගුවට, ප්‍රශ්න කිරීම් සදහා CID භාරයට..

Podu Jana Peramunaඊයේ (21) දිනයේදී සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ප්‍රහාර සදහා පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකරමින් කාත්තන්කුඩි සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු අද (22) උදෑසන කාලයේ දඹුල්ල නගරයේදී අත්අඩංගුවට ගන්නා ලද අතර අත්අඩංගුවට පත් සියළු පිරිස මේ වන විට ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට