සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දියතලාවෙන් ටී 56 උණ්ඩ 152 ක් සමග සැකකරුවන් දෙන්නෙක් දැලේ..

Podu Jana Peramunaදියතලාව ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 අවි සදහා භාවිතා කරනු ලබන උණ්ඩ 152 ක් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන හිස් පතොරම් කොපු 08 ක් සොයා ගැනීමට ගුවන් හමුදාවට හැකිව ඇති බව වාර්තා වේ. දියතලාව, කහගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) උදෑසන කාලයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී මෙම උණ්ඩ තොගය හමුවූ ඇති අතර එම උණ්ඩ තොගය සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්ව තිබේ. දියතලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට