සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රහාර සම්බන්ධයෙන් වන වගකීම රජය විසින් භාරගතයුතුයි – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

Podu Jana Peramunaඊයේ (21) දිනයේදී මෙරට තුළ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් වන වගකීම රජය විසින් භාරගතයුතුව අතැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කර සිටියි. ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ බිෂොප් නිල නිවසේදි පැවති විශේෂ හමුවකදී උන් වහන්සේ මෙම අදහස් පළකර ඇත. එමනේම බුද්ධි අංශයන් සතු තොරතුරු දැනගැනීමේ අයිතියක් රටේ ජනතාවට තිබෙන බවත් ඒ අනුව අදාළ තොරතුරු ඉදිරියේදි ජනතාවට දැනුම් දීමට සැලැස්විය යුතු බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට