සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ව්‍යාජ තොරතුරු ලබාදී පොලිසිය නොමග යවන්නන්ට එරෙහිව දැඩි නීති..

Podu Jana Peramunaරට තුළ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ව්‍යාජ ආරංචි මාර්ග ලබාදෙමින් පොලීසිය නොමග යවන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කර සිටියි. ඊයේ (22) පස්වරුවේ බම්බලපිටිය ප්‍රදේශයේ දී සැකකටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමේදී කොන්ක්‍රීට් ගඩොල් කැටයක් සහිත පාර්සලයක් තිබී ඇති අතර මෙවැනි ව්‍යාජ තොරතුරු හේතුවෙන් පොලිසිව ඇතුළු ආරක්ෂක අංශ දැඩි අපහසුතාවයට පත්වන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට