සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව අද රැස්වෙයි, අගමැති හා විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව අද (23) දහවල් 01.00 ට රැස්වීමට නියමිතව ඇත. මෙහිදී රට තුළ මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතය. එමෙන්ම හදිසි නීතියට අදාළ රෙගුලාසි සම්බන්ධයෙන් ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ නිකුත් වූ ගැසට් පත්‍රය ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් වන විවාදය හෙට (24) දිනයේදී සිදුකෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට