සත්‍යයේ පුවත් අඩහැරය….

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි පාකිස්ථානුවන් 06 ක් මීගමුවේදී දැලේ..

Podu Jana Peramunaඊයේ (22) දහවල් මීගමුව පොලිස් වසම තුළ සිදුකරන ලද මෙහෙයුමකදී ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි පාකිස්ථානු ජාතිකයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. පෙරියමුල්ලෙ ප්‍රදේශයේ දී එක් පාකිස්ථානු ජාතිකයෙකු ද ඇඩ්නිවුස් පාර ප්‍රදේශයේදී ද තවත් පාකිස්ථානු ජාතිකයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට