සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ පාසල් ආරම්භය යළි කල්යයි..

Podu Jana Peramunaදෙවන වාරය සඳහා රජයේ පාසල් හෙට (24) දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබනුද එම දිනය කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව දෙවන වාරය වෙනුවෙන් යළිත් ලබන 29 වනදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය අනුව මෙම තීරණයට එළඹි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට