සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ පාසල් ආරම්භය යළි කල්යයි..

Podu Jana Peramunaදෙවන වාරය සඳහා රජයේ පාසල් හෙට (24) දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබනුද එම දිනය කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව දෙවන වාරය වෙනුවෙන් යළිත් ලබන 29 වනදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය අනුව මෙම තීරණයට එළඹි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට