සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැල්ලවත්තේදී සැක යතුරුපැදියක් එස්.ටී.එෆ් විසින් පුපුරුවා හරියි..

Podu Jana Peramunaවැල්ලවත්ත ප්‍රදේශයේ දී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කළ ආරක්ෂක අංශ මීට සුළු මොහොතකට පෙර එම යතුරු පැදිය පුපුරුවා හැරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. වැල්ලවත්ත, සැවෝයි සිනමාහල අසළ මෙම සැකකටයුතු යතුරුපැදිය නවතා තිබී ඇති අතර එය පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙසේ එය පුපුරුවා හැරීමට කටයුතු කර තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට