සත්‍යයේ පුවත් අඩහැරය….

වැල්ලවත්තේදී සැක යතුරුපැදියක් එස්.ටී.එෆ් විසින් පුපුරුවා හරියි..

Podu Jana Peramunaවැල්ලවත්ත ප්‍රදේශයේ දී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කළ ආරක්ෂක අංශ මීට සුළු මොහොතකට පෙර එම යතුරු පැදිය පුපුරුවා හැරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. වැල්ලවත්ත, සැවෝයි සිනමාහල අසළ මෙම සැකකටයුතු යතුරුපැදිය නවතා තිබී ඇති අතර එය පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙසේ එය පුපුරුවා හැරීමට කටයුතු කර තිබේ.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට