සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දුම්රියකට ගල් ප්‍රහාරයක්, රියදුරුට තුවාල..

Podu Jana Peramunaදුම්රියකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා අදාළ දුම්රියෙහි රියැදුරුවරයා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ගාල්ල සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් පැවති දුම්රියකට ඊයේ (23) රාත්‍රී 10.30 ට පමණ බෙලිඅත්ත, උණන ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම ගල් ප්‍රහාරයෙන් රියදුරුවරයාගේ ඇසකටත්, දුම්රිය එන්ජිමෙහි වීදුරුවකටත් හානි සිදුව තිබේ.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට