සත්‍යයේ පුවත් අඩහැරය….

“මදූෂ්” සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් පිරිසෙන් තවත් අයෙක් දිවයිනට..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන “මාකඳුරේ මදූෂ්” යන අය සමග ඩුබායි හීදි අත්අඩංගුවට පත්වූ පිරිසෙන් තවත් එක් පුද්ගලයෙකු අද (24) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. මොහු වැල්ලම්පිටියේ පදිංචි, 52 හැවිරිදි අබු බක්කර් මොහොමඩ් නැමැති අයෙක් බවට හදුනාගෙන ඇති බව සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට