සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මොරගහකන්ද ජලාශය නැරඹන්න යළි අවස්ථාව..

Podu Jana Peramunaරට තුළ උද්ගතව ඇති අනාරක්ෂිත තත්ත්වය හමුවේ අත්හිටුවන ලද මොරගහකන්ද ජලාශය නැරඹීමේ අවස්ථාව අද (25) දින සිට මහජනතාවට යළි ලබාදී ඇති බව වාර්තා වේ. මේ අනුව අද සිට ජලාශය නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමිවන අතර එහිදී ජනතාව විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව ද සදහන්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට