සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි..

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, එහි සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. නව අගවිනිසුරුවරයෙකු සහ විගණකාධිපතිවරයා පත් කිරිම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකරමින් සාකච්ඡා කිරීමට නියමිතව ඇති නමුත් එම පත්කිරීම් සම්බන්ධයෙන් වන නිර්දේශ මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී නොමැති බව ද අනාවරණය වේ.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට