සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි, සර්ව ආගමික කමිටුවත් අද සවස රැස්වෙයි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇති බව වාර්තා වේ. අද (25) උදෑසන 10.00 ට ජනාධිපති කාර්යාලයේදී මෙම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන අතර මේ වන විට රටතුළ උද්ගතව ඇති තත්ත්වය සහ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. එමෙන්ම අද සවස 04.00 ට සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට