සත්‍යයේ පුවත් අඩහැරය….

පූගොඩ අධිකරණ සංකීර්ණය ආසන්නයේ යම් පිපිරීමක්..

Podu Jana Peramunaපූගොඩ අධිකරණ සංකීර්ණය ආසන්නයේ යම් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. අධිකරණ සංකීර්ණය ආසන්න ඉඩමක මෙම පිපිරීම සිදුව ඇති බවත් ජීවිත හානි හෝ වෙනත් හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරසිටියි.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට