සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉස්ලාම් පල්ලි වලට එල්ල වන ප්‍රහාරයක් ගැන සැකයක්, CID ය පොලිස්පතිට දන්වයි..

Podu Jana Peramunaමෙරට එල්ලවිය හැකි බවට තොරතුරු හෙළිවීම නිසා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කර සිටියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධ තොරතුරු පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර අන්තවාදී ආගමික කණ්ඩායම් සාමාජික මොහොමඞ් කාසීම් සහරාන් නමැත්තා ඇතුළු පිරිසක් විසින් මෙරට ඇතැම් ඉස්ලාම් පල්ලි ඉලක්ක කරගනිමින් මෙම ප‍්‍රහාර දියත් කරනු ඇති බව එම තොරතුරු වල වැඩිදුරටත් සදහන්ව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට