සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රහාරයක් ගැන තොරතුරු, පල්ලිවලට යන්න එපැයි උලමා සංවිධානයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙරට මුස්ලිම් පල්ලි ඉලක්ක කරගනිමින් යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු වාර්තාවී ඇති බැවින් සිය දේවමෙහෙයන් සඳහා අද දිනයේදී පල්ලි වෙත නොයන ලෙස ඉස්ලාම් භක්තිකයින්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය අවධාරණය කර සිටියි.සිය නිවෙස්වලදී අදාළ ආගමික වතාවත් ඉටු කරන ලෙස ද එම සංවිධානය ඉස්ලාම් භක්තිකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. මුස්ලිම් පල්ලිවල ආරක්ෂාව මේ වන විට තහවුරු කරඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට