සත්‍යයේ පුවත් අඩහැරය….

අණ නොතකා ධාවනය කරන ලද වෑන් රථයක සිටි මුස්ලිම් ජාතිකයින් 04 ක් තංගල්ලේදී පොලිස් දැලේ..

Podu Jana Peramunaඅණ නොතකා ධාවනය කරන ලද වෑන් රථයක් සමග එහි ගමන් ගත් මුස්ලිම් ජාතිකයින් සිව් දෙනෙකු ඊයේ (25) රාත්‍රියේදී තංගල්ලේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. එම වෑන් රථය සමග මුස්ලිම් ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල නගරයේ පාලම මතදී පොලිසියෙන් කළ නියෝගය නොසලකා වෑන් රථයේ රියැදුරුවරයා විසින් එය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිසිය විසින් එම වෑන් රථය ලුහුබැඳගොස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට