සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාළිය සහ රැලිය නොපැවැත්වීමට තීරණය කළා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට තුළ ඇතිවී ඇති අනාරක්ෂිත තත්ත්වය හමුවේ මැයි දින පෙළපාළිය සහ රැලිය නොපැවැත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ අනාවරණය කර සිටියි. ඊයේ (26) එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් දිසානායක මහතා තවදුරටත් අනාවරණය කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් කටයුතු කර ඇත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස පමණක් බවයි. ඒ අනුව එම මහත්වරුන් දෙදෙනා කටයුතු කර ඇත්තේ රට සහ ජනතාව වෙනුවෙන් නොවන බව ද අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට