සත්‍යයේ පුවත් අඩහැරය….

අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා, ඉස්ලාම් අන්තවාදය රටින් ඉවත්කිරීමටත් කටයුතු කරනවා – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaඅනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට අවධාරණය කර ඇති බව වාර්තා වේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ එසේ ජනාධිපතිවරණය ඉදිරිපත්ව ඉස්ලාම් අන්තවාදය රටින් ඉවත්කිරීමට කටයුතු කරන බවයි. මේ වන විට අකර්මණයව ඇති මෙරට බුද්ධි අංශ යළි කාර්යක්ෂම කර,
ඒවා ගොඩනැඟීමේ වගකීම ඉටුකරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් කරුණු දක්වමින් පවසා ඇත.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට