සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික තව්හිද් ජමාද් සහ තවත් ඉස්ලාම් සංවිධානයක් තහනම්..

Podu Jana Peramunaජාතික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන මෙරට තුළ තහනම් කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරී ඇති බලතල යටතේ මෙම තහනම ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අදාළ සංවිධාන දෙකට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවෙනු ඇත.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට