සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රහාරයට සම්බන්ධ සැක දෙන්නෙක් නාවලපිටියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක තවත් පුද්ගලයින් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මොහාමඩ් සදික් අබ්දුල් හක් සහ මොහාමඩ් සාහිද් අබ්දුල් යන මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට