සත්‍යයේ පුවත් අඩහැරය….

සමන්තුරේ, චවලකඩේ සහ කල්මුණේ යන පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙනතුරු සවස 5 සිට පොලිස් ඇඳිරි නීතිය..

Podu Jana Peramunaආරක්ෂක හේතූන් මත සමන්තුරේ, චවලකඩේ සහ කල්මුණේ යන පොලිස් බල ප්‍රදේශයන්ට නැවත අද (28) සවස 05.00 සිට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ පොලිස් බල ප්‍රදේශ වලට පසුගියදා පනවන ලද පොලිස් අඳිරිනීතිය අද (28) උදෑසන 10.00 ට ඉවත් කරන ලද අතර අද සවස පැනවෙන ඇදිරිනීතය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට