සත්‍යයේ පුවත් අඩහැරය….

අනන්‍යතාවය තහවුරු කරගැනීමට බාධා වන සේ මුහුණු ආවරණය කිරීම අද සිට තහනම්..

Podu Jana Peramunaපුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේදී ඊට බාධා වන ලෙස මුහුණු ආවරණය කිරීම අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණයට එළඹ ඇති අතර හදිසි අවස්ථා නියෝග යටතේ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. මෙම තීරණයට අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අන්දමින් අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වන ආකාරයේ සියළු මුහුණු ආවරණ භාවිතය තහනම් කෙරෙනු ඇත.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට