සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අනන්‍යතාවය තහවුරු කරගැනීමට බාධා වන සේ මුහුණු ආවරණය කිරීම අද සිට තහනම්..

Podu Jana Peramunaපුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේදී ඊට බාධා වන ලෙස මුහුණු ආවරණය කිරීම අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණයට එළඹ ඇති අතර හදිසි අවස්ථා නියෝග යටතේ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. මෙම තීරණයට අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අන්දමින් අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වන ආකාරයේ සියළු මුහුණු ආවරණ භාවිතය තහනම් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට