සත්‍යයේ පුවත් අඩහැරය….

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් රටතුළ රැඳි සිටි විදේශිකයින් 13 ක් ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaඊයේ (28) දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් වලදී ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් රටතුළ රැඳි සිටි විදේශිකයින් 13 දෙනෙකු ප්‍රදේශ කිහිපයක දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව නවගමුව, ගල්කිස්ස, වැලිකඩ සහ දෙහිවල යන ප්‍රදේශ ආශ්‍රිතව රැදීසිටියදී මෙම විදේශිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. ගල්කිස්ස ප්‍රදේශයේදී වි07 ක් වැලිකඩ දී 04 ක් සහ නවගමුව සහ දෙහිවල යන ප්‍රදේශ වලදී එක් අයෙකු බැගින් මෙම විදේශිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් විදේශිකයින් අද (29) අදාළ අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට