සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සැකකටයුතු පිරිසක් වේයන්ගොඩදී අත්අඩංගුවට..

Podu Jana Peramunaසැකසහිත මුස්ලිම් ජාතිකයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ වසය අවුරුදු 8 ක කුඩා දරුවෙකු වේයන්ගොඩ පොලිසිය විසින් ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙනඇත්තේ ඔවුන් සතුව, ඔවුන්ට අයත් නොවන ගුවන් ගමන් බලපත්‍රයක් තිබීම නිසයි. වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී අදාළ ගුවන් බලපත්‍රය, මීට පෙර කඩු බෙදාහැරීමට සම්බන්ධ පුද්ගලයෙකුගේ බවට තොරතුරු හෙළිව ඇති බැවින් මෙම පිරිස මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. පසුව පොලිසිය විසින් ගුවන් ගමන් බලපත්‍රයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඉහත ත්‍රිරෝද රථය පදවන ලද පුද්ගලයාගේ කල්එළිය ප්‍රදේශයේ පිහිටි නැගණියගේ නිවස පරික්ෂා කර අධි සංවේදී සන්නිවේදන උපකරණයක්ද සොයාගැනීමට හැකිව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට