සත්‍යයේ පුවත් අඩහැරය….

කාදිනල්තුමාගේ ආරක්ෂාව දැඩි කෙරේ, වෙඩි නොවදින රථයකුත් ලබාදීමට පියවර..

Podu Jana Peramunaකාදිනල්තුමාගේ ආරක්ෂාව සදහා වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.  ඒ අනුව කාදිනල්වරයාගේ මෙන්ම සියළු කතෝලික ආගමික ප‍්‍රධානීන්ගේ ආරක්ෂාව දැඩිකිරීමට තීරණය කර ඇත. කාදිනල් හිමියන් මෙන්ම සෙසු කතෝලික ආගමික ප‍්‍රධානීන්ට එල්ලවී ඇති තර්ජන පිළිබදව අවධානය යොමුකරමින් මෙම තීරණයට එළඹ අතැයි ආරක්ෂක අංශ අවධාරණය කර සිටියි.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට