සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස්පති අනිවාර්යය නිවාඩු යවයි, වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න..

Podu Jana Peramunaවැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා පත්කර ඇති බව වාර්තා වේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්යය නිවාඩු යැවීම නිසා මෙම පත්කිරීම සිදුකර ඇත. පසුගියදා මෙරට තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමේ අරමුණින් පූජිත් ජයසුන්දර මහතා අනිවාර්යය නිවාඩු යවා ඇති නමුත් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබදව පොලිස්පතිවරයා මේ දක්වා කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැත. මේ අතර හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙකු ලෙස ද පත්කර ඇති බව සදහන්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට