සත්‍යයේ පුවත් අඩහැරය….

නව අගවිනිසුරු, විගණකාධිපති සහ වැඩබලන නීතිපතිවරයෙකු පත්කරයි..

Podu Jana Peramunaනව අගවිනිසුරුවරයා ලෙස, නීතිපති ජයන්ත ජයසූරීය මහතා පත්කර ඇත. අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස දිවුුරුම්වි දී ඇත. ඒ අනුව පුරප්පාඩුවූ නීතිපති ධූරය සදහා, සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර ඇත. එමෙන්ම අතිරේක විගණකාධිපති, චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස ද ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට