සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුහුණ ආවරණ “ෆුල්ෆේස් හෙල්මට්” සඳහා අදාළ නොවේ – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

Podu Jana Peramunaඅද (29) සිට ක්‍රියාත්මක වන, පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීමේදී බාධාවක් වන මුහුණ ආවරණය කිරීමේ තහනම “ෆුල්ෆේස් හෙල්මට්” සඳහා අදාළ නොවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කරසිටියි. අදාළ තහනම ක්‍රියාත්මක වීමත් සමගම “ෆුල්ෆේස් හෙල්මට්” පැළඳීම සම්බන්ධයෙන් ද රට තුළ දැඩි කාථාබහක් ඇතිවී ඇත. කෙසේ වෙතත් “ෆුල්ෆේස් හෙල්මට්” පැළඳීම සම්බන්ධයෙන් මේ වන විටත් යම් යම් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් පවසා තබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට