සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මුහුණ ආවරණ “ෆුල්ෆේස් හෙල්මට්” සඳහා අදාළ නොවේ – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

Podu Jana Peramunaඅද (29) සිට ක්‍රියාත්මක වන, පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීමේදී බාධාවක් වන මුහුණ ආවරණය කිරීමේ තහනම “ෆුල්ෆේස් හෙල්මට්” සඳහා අදාළ නොවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කරසිටියි. අදාළ තහනම ක්‍රියාත්මක වීමත් සමගම “ෆුල්ෆේස් හෙල්මට්” පැළඳීම සම්බන්ධයෙන් ද රට තුළ දැඩි කාථාබහක් ඇතිවී ඇත. කෙසේ වෙතත් “ෆුල්ෆේස් හෙල්මට්” පැළඳීම සම්බන්ධයෙන් මේ වන විටත් යම් යම් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් පවසා තබේ.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට